බන්ධුල නානායක්කාරවසම් ඉතාමත් හොඳ රසිකත්වයක් ඇති ගේය පද රචකයෙක් - ප‍්‍රවීන රංගන ශිල්පිණි යශෝධා විමලධර්ම

ගීත ගැන මගේ තිබුණු උමතුව නිසා රිද්මයකට පිට වෙච්ච වදන් පේළි ඔබ අද ගීත විදිහට අහනවා....
බන්ධුල නානායක්කාරවසම් ගේය පද ලාවන්‍යය රෑ ඉර පාන ප්‍රසංගය විදින්න 2017 මාර්තු 10 සවස 6.30 ට නෙලුම් පොකුණ රගහල