Testimonials
Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:
![]() | ![]() ![]() Date of Posting: 21 March 2016 Posted By: නුවන් |
![]() | ![]() මීට ජනක මාරපන ![]() Date of Posting: 17 March 2016 Posted By: ජනක මාරපන |
![]() | ![]() මම විශ්වාස කරනවා අපටත් ඔබටත් නැවත රෑ ඉරපානෙන් යාවත් කාලීන වන්නට ලැබේවි කියා. මෙය ඔබමත බලෙන් පැටවී ඇති වගකීමක් බව යලි සිහිපත්කරමි. එය එතරම් පහසු නොවන වගත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම අප සිතන තරම් පහසු නොවන වගත් අපි හොඳින් දනිමු. තරංග සහෝදරයා ආවේගයට "ඔබ මෙතරම් කට්ට කෑ යුතු නැති බව කිව්වත්", ඔබ කට්ට කන්නේ මේ යුගයක් නිර්මාණය කිරීමට නොවේද. ඔබේ යුගයේ හොඳින් අත්දැකීම් ඇති නිසාත්, එදා යුගපුරුෂයන් තම වගකීම ඉටුකළ නිසාත් ඔබ වැන්නවුන් බිහිවුනා නොවේද. හෙට මගෙත් ඔබෙත් දරුවන් මේ දෙරණේ පය ගැසිය යුතු නොවේද. මම මගේ දරුවා හරියට හදාගන්නවා කියා යමක් ඇත්ද. එවැන්නක් අනාගතයේ විශ්වාස කල හැකිද. ඔබත් අපත් කට්ට කෑ යුතුය. කට්ට නොකෑ මිනිසෙකු කිසිදිනෙක ශ්‍රෙෂ්ඨ වන්නේ නැත. අප කන කට්ට තවමිනිසෙකුගේ හිතසුව පිණිස වේනම් අප කට්ට කෑයුතුමය. කට්ට රහ වන්නේ එවිටය. මම කැමතිම කට්ටටය, ඒ මට එයින් සහනයක් ලැබෙන නිසාය. කට්ට කන්නන් රටේ නොසිටින්නට අද අපට පයගසන්නට රටක් නැතිවන්නටත් තිබිණ. ඔබේ කාලයේ කලාකරුවන්, නාට්‍යකරුවන් කට්ට නොකන්නට අපිට අහන්නට දකින්නට බොහෝ දේ අහිමි වන්නට තිබිණ. රුහුණ සරසවියේ තෛපොංගල් උත්සවයක් හඳුන්වා දෙන්නට ගොස් මා කට්ට කෑ හැටි මතකය. එහෙත් අද ඉන් වඩාත් සතුටු වන්නේ මමය. ගමේ පොඩි එවුන්ට නොමිලේ ඉංග්‍රීසි උගන්නන්නට ගොස් කට්ට කෑ හැටි මතකය. මගේ ජීවිතයේ මේ දක්වා එන්නට කෑ කට්ට නොකියමි. ඒ ඔබටත් මටත් ඉන් වැඩක් නැති නිසාය. අනුන් වෙනුවෙන් කෑ කට්ට කිසිදාක නීරස වන්නේ නැත. අතපය වාරු නැතිවිට කල්පනා කොට සිහිකරන්නට ඉතිරිවන්නෙත් අපි අනුන් වෙනුවෙන් කෑ කට්ටය. රෑ ඉර පාන 159ක් කරන්නට ඔබ කෑ කට්ට කට්ටක්මය. ඔබතැනූ පින්වැවෙන් අපි බඩකට පුරා පැන් බිව්වෙමු, පිපාසාව නිවගත්තෙමු. ඉතින් ඔබට සතුටු නැද්ද? ඔබ තව කට්ට කෑ යුතුය. ඔබෙත් අපෙත් දරුවන් වෙනුවෙන් කට්ට කෑ යුතුය. ඔබට තව හය්ය ඇත. එනිසා ඔබ කට්ට කෑ යුතුය. හැමවිටම හොඳ දෙයට භාදක වැඩිය. මට වඩා ඔබ එය දනී. ඔබ වැනි සොඳුරු මිනිසුන් කට්ට නොකන්නේ නම්.............. ඔබතුමන්ට ශක්තිය ධෛර්යය පතමි ! සංජය ![]() Date of Posting: 08 February 2016 Posted By: සංජය |
![]() | ![]() Dhammika Kalapuge Trainer ![]() Date of Posting: 30 January 2016 Posted By: Dhammika Kalapuge |
![]() | ![]() මම ජනක ![]() Date of Posting: 19 January 2016 Posted By: ජනක |
![]() | ![]() Ree irapana rasikaviyak une obe palamu weda sthanaema indala. Anthrjayalata pinsiddawenna pitra rataka indala ekaparak nevei kee paraka eka weda stahana ahanawa. Eehemawelawame obata pin denwa thawa thawan me vage satahan karananna obat niduk nirogi sampath hedatama lebewa kiyaya. Daya akkage weda satahan mamath pasel yana kale ahuwe oba wagaem maga gewal langa nawthinawa maga arenwata. Samaharadata viduliya nethiwa Daya Alwis methiyage wedasatahan ahannna beriunama mama dawal kema eka keveth neha dukata. Obage hema satahanna ahhana kota mata hithnewa ane aiy mata me wage katha karanna puluwan unanam koi tharama minisunge hadawath sanasanna puluwanda denum denna bedanna puluwanda. Dukwenna nehe obge weda sathan ahannna lebimath mama labapu loku pinak. Obe wedasatahan ahanne hedama reta pirith ahanna isssella. Mawmiben athunath Mama loku senaseemak oba apata laba denna. Mama Ree irapana gena kiyala den lankwawe hugh denek ahanawa. Reee `irapana sumanayak bala inne harima sathutin. Obata pin apata dena sathutatat Malka Geneva Switzerland - See more at: http://nethfm.com/article/83576#sthash.ayjzRHYV.dpuf රෑ ඉරපාන නිසාවෙන් දෙස් විදෙස් කෙතෙක්නම් නිර්මාන කරුවන් පිළිබඳව දැනගත්තාද යන්න මේ මොහොතේ ඉලක්කම් කළ නොහැක. එහෙත් වැඩසටහනක නිමාවේ අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ අප වෙත ලඟාකර එම සොඳුරු මිනිසුන් ගැන අපි තවතවත් දෑ දැනගත්තෙමු. ඒ ඔබ අප වෙත ඔවුන් කැන්දාන ආ ආකාරයේ මිහිරියාව තුලිනි. ලක්දිව අප ඉතිහාසයෙහි ගලා ආ ආකාරයේ එක් කාලවකවානුවක (අවුරුදු දෙතුන්සීයක) හිඩසක් පැවැතුණු නිසාවෙන් මුතුන් මිත්තන් ගෙන් අප ලත යුතුවූ එහෙත් අප නොලත් දෑ බොහෝය. (W.S. බණ්ඩාර ගුරුතුමාද සාක්ෂි දරනු ඇතැයි සිතමි) එවන් හිඩසක් ඈනෙක සෞන්දර්යයන්හි මෙකලටත්, මතුවටත් නොමවන්නට මෙවන් තොරතුරු උපකාරවනු නොඅනුමානය. එවන් වූ මෙහෙයකට මා හට පිදියහැකි උතුම්ම වන්නේ පින නොවන්නේ ද? - See more at: http://nethfm.com/article/83576#sthash.ayjzRHYV.dpuf ![]() Date of Posting: 19 January 2016 Posted By: Malka |
![]() | ![]() මට ඊයෙ සන්ජය මුනගැහුනු වෙලාවෙ ඔහු ඇහුවා රෑ ඉර පාන ඉවරයි නේද කියලා. මට ඇහ් කියවුනත් එය දුකක් හො පුදුමයක් උනෙ නැ. මට මාසයක කාලයක විත්ර(withara) ඉදන් වැඩසටනහ අහන්න බැරි උනා. එනිසා අවසන් උනු බවක් දැනන් හිටියෙ නැ. නමුත් මමම ඔබට කලින්ම ක්‍රමය යොජනා කරනේ. ඔබ සති දෙකක පමන විවෙකයක් ගන්න. ඉන් පස්සෙ පැය 2.5 කදම්භයක් සති 2 ට සැරයක් අපිට දෙන්න. ඒ හොදටම ඇති. මේ වැඩසටහන අහන්න ඔනෙම අය එතකොට වෙබ් එකෙන් එක අහවි. බැලුවම, නෙත් ට වඩා දෙරන හොදයි නේද? එයලා අවුරුදු 2ක් ම දුන්නනෙ. මට මාසයක්ම අහන්න බැරි උනෙ, අපි නැවතත් දෙමාපියන් වු නිසා, දෙසැම්බර් 18 සිට (මේ ආරන්චිය ඔබට පමනයි.) මගෙ පුතත් මවු කුසෙ සිට අප්‍රෙල් මසයෙ පටන් රැ ඉර පාන 2 යාමය අහුවා. ඔහුත් අක්ක වගෙ රැ ඉර පාන රසිකයෙක්. නමුත් අපි ආපහු අවාම අපෙ දරුවන්ට අහන්න හොද රේඩියො හෝ ටිවි නාලිකාවක් න, මම රූපවහිනියක් නොගන්නයි හිතන් ඉන්නෙ. ඒ දරුවන්ගෙ සිලි බිදින්න ඔනෙ නැ.*:) happy ඔබට ජය, හිත් වේදනවක් නැතැයි සිතනවා, තව දෙසතියකින් හමුවෙමු. සියලුම විස්තර FaceBook පිටුවෙ දාන්න එවිට අපිට ලෙසියෙන්ම පනිවිඩය ලබගන්න පුලුවන්. BR Tharanga PS: I badly want to meet you once I return and have a chat with you, but I don't really know about what we would be talking ![]() Date of Posting: 19 January 2016 Posted By: Tharanga |
![]() | ![]() ඔබ මේ නිසාවෙන් අධෛර්යමත් නොවේවි කියාත් එසේ නොවෙන්න කියාත් මම ඔබෙන් ඇයද සිටිමි. පරිනත මිනිසෙකු ලෙස ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවන්ට මුහුණ දීමට ඔබලත් හැකියාව ඊට පිටුවහලක් වේවි. අපේ රටට මේ සිදුවේගෙන යන විනාශය ගැන අතිශය ජුගුස්සාජනක හැගීමක් ඇත. 1. කුණු රස බලෙන් මිනිස් මොල තුලට ඔබ්බවා විකුර්ති මිනිසුන් නිර්මාණය කිරීම 2. මිනිස්සුන්ගේ ආගමික ශ්‍රද්දාව නීච ලෙස විකිණීම 3. රටේ මෙතරම් සමාජ ගැටළු තිබියදී හොරා පොලිස් සෙල්ලම මාධ්‍යය මගින් කිරීම 4. අපෙත් නොවන උන්ගේත් නොවන බසකින් රමණයේ යෙදෙන නිවේදකයෙකු හෝ නිවේදිකාවක කියාගන්නා කුලීකරුවෙකු හරහා තරුණ පරපුර වලත්තයන් කිරීම ඉහල ratings නම් ............................... කළුකඩ කාරයකු පාරිබෝගිකයා සූරාකෑමට නොකරන දෙයක් නොමැත. එහෙත් ඉන් සමාජයට වන හානිය ඉතා අඩුය. අපේ ගමෙත් තව බොහෝ ගම්වලත් සාදාරන වෙළෙන්දන් මෙන්ම අපේම සමුපකාරයද ඇත. ගුවන් විදුලියේ කළුකඩ කාරයන් අතිශය භයානකය උන් විකුණන බාල බඩු පරිහරණය කිරීමෙන් පරන්පරා ගණනක් ලෙඩ වේ. අපේ සමුපකාරයත් කුනුකරවලත්, ගුල්ලො ගහපු පරිප්පු සහ කරවල අපිට විකුනන කොට කල හැක්කේ කුමක්ද. පාරිබෝගිකයා බලවත් බව අප තේරුන් ගතයුතුය. ඊටත් අපි ප්රබුද්ධ පාරිභෝගිකයන් හදිය යුතුය. අපි ගෙදර වවාගත් අලබතල, මය්යොක්කා , කමු. හැකිලෙස අනිත් මිනිස්සුන්ටත් බෙදමු. හැමදෙයකටම අපෙන් කල හැකි ඕනෑම උපකාරයකට ඉතා කැමැත්තෙන් සිටිමු. අපි සංග්‍රාමය පටන්ගමු! ඔබට ශක්තිය ධෛර්ය පතමි! සංජය ![]() Date of Posting: 19 January 2016 Posted By: සංජය |
![]() | ![]() API pela gahemu, Web radio Obama welawaka patan ganna puluwan. Mata Duka lankawe ahinsaka gambada rasikayan gana. Ovun web danne naa. Me gana kathikawak patan ganna. PAAHARA MAADHYA MAFIYAWATA EREHI WANNA Thuthi Bn ![]() Date of Posting: 19 January 2016 Posted By: Bandula Nanayakkarawasam |
![]() | ![]() I saw your updates about "Sekara", the commemoration of the great philosopher. What I wanted know was, was there any special reason in delaying the next chapters of our Ra ira paana. After the 159 you kept silence ?? With best regards Sanjaya ![]() Date of Posting: 19 January 2016 Posted By: Sanjaya |
<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>
Page 1 of 29
Submit A Testimonial