Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

thanks ayye.great.
 
Date of Posting: 23 February 2015
Posted By: Suranga
a n i w a r y a y e n m a
sunday ude 6.30 weddi hamuwemu
mama sat enawa
ada raa ahanna
 
Date of Posting: 23 February 2015
Posted By: Bandula Nanayakkarawasam
Bandula ayye,

Oba adikava kaarya bahulayei sithanava.just went through the article published on maubima paper.obata ayet liyanna hitune eke oba liyapu deyak matat elesema gelapena nisa.
obata kiyanna math iskole asama subject eka sinhala sahithya.eth eka kalla jeewithe getagahaganna beri bava denuna nisai maths kale.eth adatath dahak katuka inginerumaya weda asse hitha purudu then walata duwanne ape body frequency eka, eka nisa wenna ethi.
hawasata pirith ahanna vage pewenava RIP ahanna.
oba sunday enavanam depanama cricket gahanna mata kiyanna.

Tks
 
Date of Posting: 23 February 2015
Posted By: Suranga
thuthi
tangalle gihin dan aawe
kiyu de gana hithannam
b ayya
 
Date of Posting: 23 February 2015
Posted By: Bandula Nanayakkarawasam
හිතාදර බන්දුල අය්යෙ,

පලමු කොටම පිං දෙනව එදා ඔබගේ දහසකුත් වැඩ අතරෙ මා වෙනුවෙන් සෑහෙන වෙලාවක් කැප කරාට.ඔබට ප්‍රමාද වන්නත් ඇති එදා.ඔබට මා ගැන යමක් වැටහෙන්නට ඇති. කියාගන්න බැරි උනත් මුලු කතාවම, මුලින් මැදින් අගින් සාරාංශ ගත කර ගත් ටිකයි මා ඔබට කීවෙ.මා මුලු කතාවම ඔබට දිනක ලියා එවන්නම්.

රෑ ඉර පාන අලුත් ඇරඹුමට අවුරුද්දක ඉදන් දින ගැන්නත් හිතේ හැටියට විදගන්න ලැබුනෙ නෑ.දරුව දුන් පැය භාගය අහල, ඉගිලිල ගිහින් ඇයව තියල, ආයෙත් ඇවිත් අවසන් භාගය වින්ද.බලපොරොත්තු දල්වා බලන් ඉන්නව බ්‍රහස්පතින්ද ඉදන් එලිය බලන්න හද නැති අහසෙ ඉරේ හැඩ....

එදා ඔබ අවසන එක් කල වචන කීපයේ ඔබ කියූ කවීන් අතරෙ එක් චරිතයක් මට සුවිශේශයි.හල්පාතොට සෙනරත් ගොන්සල්කෝරාල.මා ඔබට කියූ නිහාල් විජේතුංගයන්ගේ කැසට් පටයට ගීත ලියූ අය අතර ඔහුත් කෙනෙක්.ඔවුන් බොහෝ සමීපව ඇසුරු කල බව මම අහල තිබුන.නිහාල් වීජේතුංගයන්ගේ කැසට්පටය ඔහු ලග තවමත් ජීවමානව තියෙන බව මම දන්නව.

එදා නිරෝෂා කිවුව වගේ මගෙත් ඉල්ලීම ඔබගේ ගීත වලට මේ ඉර පානෙවත් දොරගුලු අරින්න කියල අපි වගේ රසවතුන් ගැන හිතලවත්.

මා ඔබට සුවිශේශ ගීත දෙකක් ගැන කියන්නද?
සිසිර සේනාරත්නයන් ගයන "ආදරනීය සුජාතා" ඔබ අසා ඇති.එය හරිම මිහිරි ගීයක් ලේසියට නොඇසෙන.

අනික් ගීය නිරොෂා ගයන මෙන්න මේක.ඔබ අසා ඇති මෙයත් මම හිතන්නෙ.මෙහි තෙරුම හරිම අමුතුයි.
"දයාබරයාණනි"
මෙය රාවණා ගැන තෙවන ඇසකින් බෙලීමක්ද.ආසයි යම් අදහසක් දැන ගන්න.
මට ඒහි පද හරියටම මතක නෑ.ඒත් එහි තිබුනෙ “දික්විජය කල අසරණයාණනි” කියල.ජානකීගෙ ආදරය ලග ඔහු අසරණ වෙන හැටි මොනවට ඒ වචන දෙකින් කියවෙනව කියලයි මට හිතුනේ.

Thnks
 
Date of Posting: 23 February 2015
Posted By: Suranga
හිතවත් බන්දුල අය්යෙ,
රෑ ඉර පානෙ දෙවනි ගමන අහද්දි මට දැනුනෙ මෙහෙමයි.
අපි ඉස්සර ඉස්කෝලෙ essembly එකේ ඉද්දි පොරක් වගේ එකෙක් ලොකු කතාවක් කල්ල, අපිට පොඩි චැලේන්ජ් එකක් දුන්න. “හා ළමයි දැන් ඔබ දකුණු අත හැකි උපරිමයට උස්සන්න”. අපි කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉදන් අත් ඉස්සුව උපරිමේටම.අයෙත් අරය කියනව “දැන් තව ටිකක් අත් උස්සන්න ඉස්සරට වඩා චුට්ටක් වත්”.අපි කෝමහරි තව චුට්ටක් උඩට අත් ඉස්සුව.අරය මහා ආඩම්බරයෙන් අපිට කියුව “ඔබලා වැරදි.කොහොමද උපරිමයට වඩා උපරිමයක් තියෙන්නෙ.”
අද මට හොදටම ප්‍රත්‍යක්ෂයි.උපරිමයට වඩා උපරිමයක් තීන බව.
රෑ ඉර පානෙ පළමු ගමන ඔබගේ උපරිමය.හිතුවෙ නෑ ඊටත් එහායින් යමක්.ඒත් දෙවන ගමනේ පලමු කිරණය…උපරිමය යැයි සිතූ උපරිමයටත් ඉහලින්.
තව දෙයක් මේ හා ගලපන්නද?
නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය අවසන් ප්‍රසංගය ගැන ඔබ කියු යමක්.
"ඇයගේ මධුර කටහඩ ඒ අවසන් ප්‍රසංගය වන විට පෙරටත් වඩා හොදින් මැදී සුමටව තිබුනා..."
මට හිතුන තවත් සුමට වෙන්න පුලුවන්ද ඒ මධුර කටහඩ කියා.
ඒ ප්‍රශ්නාර්ථයත් ඔබ මට විසදුව.මටම ප්‍රක්ත්‍යක්ෂ වුනා.
ඔබගේත් කටහඩ තවත් මැදී සුමටව තිබුනා රෑ ඉර පානෙ දෙවන ගමනේ පලමු කදම්බය වෙද්දී.
පිරිතෙ කියන්නෙ " භාවිතා බහුලී කතා" කියල.මෙකට වෙන්න ඇති.
 
Date of Posting: 23 February 2015
Posted By: lekamwasam
Vidane kiyala thiyenne api okkogema kathawa. Mama dannawa RA IRAPANA issarahata godakma Honda wena bawa. Issara Bandu Ra Irapana kare bokken, dan mulu agenma .

Jayama Weva !
 
Date of Posting: 20 February 2015
Posted By: Susantha Perera
Bandu,

ada visheshayenma waruwak niwadu aragena morawaka awa. hichchiayyath, lokuayyath ethulu mage anith sahodarayanuth owunge daruwanuth raa irapane shrawakayan une meeta masa keepayakata kalin raa irapana mp3 ethulath dvd eka owunta ahanna dunnata passei. owun kawadawath raa irapana derane pracharaya una kale live ahala thibune na.

19 wenida newathath raa irapana patanganna bawa owunta keewama lokuayya ada raata maha gedarata awith mahagedara indagena kattiyama ekka raa irapana ahamui kiyala yojana kala. e yojanawa pala darala api me raa irapana "deweni gamane palamu kadambaya" ahana gamanmai me liyanne. Ape paula harima ekamuthu pawulak. Api okkoma ekathu wela (methana parampara 3k innawa) obata, Raa irapane punaruthpaththiyata Subhapathanawa

Premakeerthi gena bandu kiyawanakota lokuayyage neth walata kandulu awa. 1980 vithara Birty Galahitiyawath ape lokuayyath matara Peekwelle geyaka inna kale raata Pream ehata awith kattiya ekka maduwithak tholagala maha raa 1 ta withara badagini unama thundena ekka kanna deyak nethwa wela gediyak kaapu heti ohu mathak keruwa. Bandu onama kenek thamangema atheethayata adagena yana widiyata api godak adarei.

Obata suba rathriyak!
Mama - Vidane
 
Date of Posting: 20 February 2015
Posted By: Vidane
ඔබ හරි.මිනිස්සු හැමෝටම හැමෝම නොවැටහෙන්න මෙන්න මේ empathy නිසා වෙන්න ඇති.
කමන්න.මට මේ පිලිසදර නැවතීමට හිත දෙන්නේ නැහැ.
මා ඔබට යමක් කියන්නද?
මා අදටත් වැඩ කරන්නේ මීට අවුරුදු 8ට ඉස්සෙල්ල සම්භන්ද වුනු ආයතනයේමයි.මගේ first job එක.මගේ boss උනේ ජපනෙක්.ජපනෙක් කියුවට real ජපනෙක්.රොබෝ කෙනෙක්ට දෙවෙනි නෑ.හැගීම් දැනීම් නෑ.දැන්ඔහු ඉන්නේ ජපානෙ.
ඔබ පිලිගන්න, මන් ඔහුවත් පෝශණය කලා රෑ ඉර පානෙන්.ඔබ එහි අවසන් වැඩසටහනේ මතකද ගීත කීපයකටපෙරවදන් එකතු කලා මෙන්න මෙහෙම.
“මතකයන් ඔබව ඇතුලතින් උණුසුම් කරයි
එමෙන්ම ඔබව දෙපසට ඉරා දමයි.
කෆ්කා වෙරළෙහි
Kafka on the show හි
අසහාය ලේඛක හරුකි මුරකාමී
නකාටා සහ කෆ්කා ඇසුරින් කියන්නේ
මතකයේ ඇති මී මධු මෙන්ම ගින්දරද ගැනය.
යුගයක නොදැක සිටින්නට බැරිවී, මුහුවී, තුරුළුවී යාවුණු මල්බර ජීවිත,
තවත් යුගයක බෙදී, බිඳී, වියොගවී, රුදුරුවී, ඔවුන්වුන් තලා පෙලන්නේ අදරයේ කවරනම් වූ ආනුභාවයෙන්ද?
බෙදී බිඳී ගොස් එකලාව සිටියානම් කම් නැත.
ප්රාණසමව පෙම්කල ප්‍රේමවන්තයාව උජාරුවෙන් නව හිමිහා යන රිය සකින් අනොරා වැසිවට මහ පරේ මඩදියෙන් නහවන්නට තරම් ඇය සැහෙසිනම්
ඒ ඔබ මුතු කුඩ ඉහලන ගීතයට ලියූ පෙර වදන......
මම දිනක් ඒ අසන්වේදී ජපන් ජාතිකයාගෙන් විමසුවා හරුකි මුරකාමී ගැන.කෆ්කා ඔන් ද ශෝ ගැන.ඔහු කියවලතිබුනෙ නෑ.දවස් දෙකකින් ඔහු මට නැවත ලිපියක් එවනව.පුදුමයක්.ඔහු ඒ පොත් යුගලයම අරගෙන කියවල එහිසාරාංශයත් මට එවල තිබුන.
ඔහු අදටත් ඉද හිට මට ලියන්නෙ මෙන්න මේ empathy නිසා වෙන්න
 
Date of Posting: 22 January 2015
Posted By: Suranga Lekamwasam
@රාජ්!
බිහිදොර වැඩසටහන ගැන මතකයක් නෑ බන් අපරාදේ. කොහේ හරි ලින්ක් එකක් තිබ්බොත් අමතක නොකර දාපන් හොඳේ . .

@පිස්සා, අහීත!
පිස්සා පලාමල්ල දාපු ලිපිය මට මඟ ඇරිලා . . . අපරාදේ .. කමක් නෑ පහුවෙලා හරි අහන්න ලැබුනු එක මදෑ . . .

@බට්ටි!
රේඩියෝ එකට ආදරේ කරපු අපේ ජෙනරේෂන් එකේ ටේස්ට් එකට මැච්වෙන්න මේ වැඩසහටහන තියෙනවා. බැලුවාම හැම ජෙනරේෂන් එකකම රසවින්දනය එකයි. ඒකග ගැලපෙන දේවල් නැති එකයි අවුල.
 
Date of Posting: 06 January 2015
Posted By: දුකා

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 11 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*