Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

meka aththada? channel eka mokakda? ei echchara kal ganne? damma patan ganna berida? kohoma namuth aye thiyana ekanam loku deyak. obata bohoma sthuthi. diirgasusa lebewa.
 
Date of Posting: 03 September 2014
Posted By: Gayani Lasantha
plz tel us wat happened to re ira pana...v r waiting .... waiting waiting....I think, u gave a hint regarding this I told with my hubby yesterday... last week v couldn't do that. but Saturday could. hoda dewal walata pawathma adui.. eka man dannawa.. ehth hitha hada ganna beri tharam dukai.. man 0718578560n call kala. NO ANSWER .......
 
Date of Posting: 03 September 2014
Posted By: Gayani Lasantha
gayanilasantha83@gmail.com
sspathirana@gmail.com
 
Date of Posting: 03 September 2014
Posted By: Gayani Lasantha
subha rathriyak wewa.
 
Date of Posting: 03 September 2014
Posted By: Bandula Nanayakkarawasam
My office fnds every Monday remind above matter.they said " aiyo thama araka gana uththarayak awe nadda? Oyage FB eke innawane.eya busy athi.nathnam oka gana anivaryenma kiyanawa.kamak na.api balamuko eya mokada kiyanne kiyala". Dan ithin mata sathutui.api hithapu vidihema uththarayak labuna.bohoma pin oba thumata.subha rathriyak wewa.
 
Date of Posting: 03 September 2014
Posted By: Gayani Lasantha
මගේ මෝඩ වචනවලට සමාවෙන්න.හිතට දැනුනු පාලුව හින්දයි එහෙම කිව්වෙ. ඔබගෙ රෑඉර පාන මම අහන්න ගත්තෙ අහම්බෙන්.මම දොළොස්වන වසරෙ ඉගෙනුම ලබන විට එදා ඔබෙ කටහඩ ඇහෙනකොට මගෙ හිත භාවනාවක් වෙන්න පටන් ගත්තා.හිතට සැනසුම ලැබෙන්නේ එහෙමයි කියලා හිතෙනවිට රුපවාහිනිය පැත්තකට දමලා ගේමුල්ලක තිබුනු ගුවන්විදුලිය අරගෙන ඇවිත් ඉරිදාට භාවනා කරන්න පටන් ගත්තා. ඒ භාවනව අතරෙදි මගෙ හොදම ගුරුවරිය කියපු විදිහට මගෙ අනාගතය මවන්න අරගත්තා. ගියා මම මගේ හින ලොකය කරා මගෙ මේ ලොකු හීන වලට බොව්තික ලොකේ ගොඩක් බැදුණාට මගෙ සුන්දර ගම්මානයත් සමග අද්‍යාමිකව හදවතින් බැදුනා මම ඒ කතාව ඔබට පසුව කියන්නම් ඒ කවදා හරි ඉටුකරගන්න මගෙ හිනවලට පොඩි නැවතීමක් තියෙනවා මේ විදිහට
උයන්නෙපා අත්තම්මෙ තලප කන්නෙ නෑ
සිතන්නෙපා අත්තම්මෙ ගම අමතක නෑ
බනිනෙපා අත්තම්මෙ මතක් උනේ නෑ
අඩන්නෙපා අත්තම්මෙ ලගදි එන්නෙ නෑ
 
Date of Posting: 06 August 2014
Posted By: tharindu
බට යකෙකුගෙන් හරි , කාගෙන් හෝ මිහිරක් ලැබෙනවානම් එය මට පහන් වූ සතුටක් පොඩිකාලෙ 'ගෝර බිල්ල ' එනව කියල අම්මලා අපිව බය කළා වගේ "ඔන්න මං හීන ඇහිදින කෙනාව යාලු කරගන්නවා " කීවට මට කිසි හැගීමක් එන්නෙ නෑ . මොකද මගේ පුංචිම කාලේ වත් මම කිසි දෙයකට ගැතිවී හෝ භය වී නැහැ . නාළිකාවේ සිටින අඳ බාල කිහිප දෙනෙක් නිසා ඒ කුඩුකේඩුකම් නිසා මා ඉරපාන නතර කලාට එම නාළිකාවේම කී දෙනෙක් දුකින්ද ? ඒ ගොල්ල වත් කාවවත් යාලු කරගන්නවා කියා කීවේ නෑ .ඔබ ඉරපානට පෑ ආදරය සදා මතකයි .ඒ වගේම යලි වෙන අහසක පායන බවත් තිරයි .එදාට කියන්නම් නොවරදවාම
 
Date of Posting: 06 August 2014
Posted By: Bandula Nanayakkarawasam
kegalle
ඔබතුමගේ රැ ඉර පාන ආයෙත් පායන්නෙ නැති බව මට හොදට වැටහුනා. දැන් ඒඉර බැහැල ගිහින් හීන ඇවිදින යාලුවෙක් ඇවිත් රෑ ඉරපාන වගේ හීන ඇහිදින යාලුවා හදවතට සමීප වෙයි කියල හිතන්න බෑ. ඒත් මම අද සිට හින ඇහිදින යාලුවාව යාලු කරගන්නවා. ඒත් එයා රෑ ඉරපාන වගෙ මගෙ හොදම යාලුවා වෙන්න නම් එයාට ගොඩක් දෙවල් කරන්න වෙයි
 
Date of Posting: 06 August 2014
Posted By: tirashana
bandu ayya kawadada oyage programme eka patan ganne.api balan innawa.
 
Date of Posting: 06 August 2014
Posted By: Indunil Thushara Wickrama
අහසක් නොවී පුංචි දෙයක් උනා නම් තරු වලින් වසා හෝ ඉවර කරන්න බැරි නිරර්ථක දෙයක් වෙන එකක් නෑ ඒ ආදරය
එත් එය එහෙම උනා
තරු වලින් වසන්න බෑ වගේම ඇයට
ඔහුට තරු වලින් ගනින්නත් බෑ
ඒ නිසා පතන්නට තියෙන්නේ එවන් අහසක් වෙන්න එපා කියා නොවේද
කඳුළු වැටෙන විට එය සිළුමිණි ලෙසින් එකතු කරන්නේ වෙන කල හැක්කක් නැත්තෙන්
පලක් වේද කියා ඇය ඇසීම සාහසිකයි
ඉන් පසුව තමා ඇය කියන්නේ මගේ කඳුළු මට පවා හිමි නැතිව ඔහු සිළුමිණි ලෙසින් රකිනවා නම් එයම මොන තරම් පරාර්ථ ආදරයක්ද කියා
ආදරය කියන්නේ හිමි වීමම නොවේ
පහන් තීර්ථය දකවා පහන් වැටි වලට දළු ලා යත හැකිද ?
ඒ නිසා තමා රැයේ ඒ සුවඳ ඔහු හඬවන්නේ
එයට උත්තර දෙන්න තබා ඒ වේදනාව හද දරා ඇයට ඔහු දෑස දෙස වත් බලන්නට ශක්තියක් නෑ
ඔහු දෑස දෙස නොබලා , සරාගයෙන් පීඩිත වූ ඇගේ නෙත් වසා ඇය පවසන්නේ
ජීවිතය විඳින්නේ ඒ සුවඳින් මිස හිමිවන ආදරයකින් නම් නොවේය කියායි
අතිශය විරහ තාපී බවක් ඇති මේ ගීය මටත් දැන් තමා වැටහෙන්නේ එක්වරම වැටහෙන්නේ නැති බව
මගේ ගී රචනාව දුන් දුරවබෝධයට කමන්න
දැන් යම් තරමක් වැටහෙනු ඇතයි සිතමි
බන්ධුල නානායක්කාරවසම්
 
Date of Posting: 03 July 2014
Posted By: Bandula Nanayakkarawasam

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 15 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*