Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඔබ තුමාට ගොඩක් ස්තුති පිලිතුර දුන්නට. නමුත් පසුගිය සතිය පුරාවට මා මෙහි වදන් වල තෙරුම ඔබ කියු දෙය හා ගැලපිමට උස්සහ කරත් එය මාගේ විශ්ලෙශන හැකියවට එය කල නොහැක්කක්.
කාල වේලාව තිබෙනව නම් දල වශයෙන් එය ගැලපෙන අයුරු පහදා දෙන්න.
-මා ඔබ තුමාගෙ පරපුරේ කලා කරුවන්ට හදවතින් ගරු කරන්නෙක්
 
Date of Posting: 03 July 2014
Posted By: Nayanajith Bandara
Dear sir,
I love this song so much. But I don't know its meaning or can't even guess.
Would you mind giving me an idea about its meaning ?
http://www.youtube.com/watch?v=23WNkrSAY54

Thanks in advance,
Nayanajith
 
Date of Posting: 03 July 2014
Posted By: Nayanajith
aadaraya kiyanne lowa sankeernathama manobhaawaya,eya pilibanda mehema kathaa karanna baa,aadaraye kaika ha aadyaathmika kiyala kotas dekak pahadiliwama thiyenawa....api nitharama aadaraya kiyala kiyanne bhauthika , (physical) kriyaakaarakamakata.....ese nathi unoth labenne paraajitha premayata wada paraartha parithyaagaya....api paradinawa kiyanne parithyaaga kala keewoth wada hari,vihangaka voo oba kiyanne maa liyu dahasak pem gee walin ekak vitharai,namuth bindunu pema pilibanda liyoo sina thotak,ek pethi malak,hadanna lanwa,mage kandulu wal,(me web ekema balanna nanda - dayan geeyata mama dun pilitura.....upali danawalavithana gana raa ira paane hondata katha kala, "ruwata ruwe " geeya gana katha kala dawasa ahanna , dine mathaka naa...dahasak wada athare liyuwe,...BN
 
Date of Posting: 03 July 2014
Posted By: Bandula Nanayakkarawasam
sir mama peradeniya campus eke student kenek.....name eka tharaka sir ge mr.abewardana balasuriya gayana karana vihangaka u oba kiyana sinduwatath Mr.greshan jayamahata liyapu sudu hansa rane kiyana song ekatath kemathie.....sir e dekama liyala tiyenne adaren dinapu ayata eth mama nam paradai.........ehema dinnath pin karala thiyenna ona ethi neda?sir wagema upali danawalawithana kiyana sirth liyala thiyenawa premayen dinapu lassana geetha liyala thiyenawa,eth eya gena mama kothanakawath liyala kiyala thiyenawa mama dakala ne...sir ge wadakatayuthuwalata mama suba pathanawa.thanks
 
Date of Posting: 03 July 2014
Posted By: Tharaka Indunil
ලොකු දෙයක්. අපට fm දෙරණේ දැන් යන 'රෑ හොරපාන' මෙලෝ රහක් නෑ.
 
Date of Posting: 30 June 2014
Posted By: Kumara Liyanage
ඒ රස නීරස ගැන මා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ ..?අපි අපේ දැනුමේ හැටියට යම් යම් දේ පිලිබඳ අවබෝධයෙන් ඉමු රසය පිලිබඳ මා අන්තිම වැඩ සටහනේ කතා කළා ඇඳුමටත් රසය බලපාන බව අපි දැනගත්තේ 9 පන්තියේදී " eat to please your self , but dress to please others "කියමන බණ්ඩාර ගුරු දෙවියන් මුල් පාඩමක් හැටියට කියා දුන්නේ ඒ වාසනාව අපට තිබුනා තිබුණු රසය අපි මුවහත් කර ගත්තා රටේ බොහෝ තැන් වගේම ජන මාධ්‍ය තුළත් ඇත්තේ ඕපපාතික බව bbc සංදේශය තුළින් මම දැන් ඒ සේවය වෙන ලෙසකට කරනවා ළඟකදී වෙබ් අඩවිය වෙතින් ඔබ හිත පුරා අමතනවා අපි මෙහෙම හෙමින් ගමන යමු ඔබ වගේ සිය දහසක් මල් ඒ මාවතේ පිපී ඇති වග ප්‍රත්‍යක්ෂයි
බන්ධුල

ඒ රස නීරස ගැන මා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ ..? අපි අපේ දැනුමේ හැටියට යම් යම් දේ පිලිබඳ අවබෝධයෙන් ඉමු රසය පිලිබඳ මා අන්තිම වැඩ සටහනේ කතා කළා ඇඳුමටත් රසය බලපාන බව අපි දැනගත්තේ 9 පන්තියේදී "eat to please your self , but dress to please others " කියමන බණ්ඩාර ගුරු දෙවියන් මුල් පාඩමක් හැටියට කියා දුන්නේ ඒ වාසනාව අපට තිබුනා
තිබුණු රසය අපි මුවහත් කර ගත්තා රටේ බොහෝ තැන් වගේම ජන මාධ්‍ය තුළත් ඇත්තේ ඕපපාතික බව bbc සංදේශය තුළින් මම දැන් ඒ සේවය වෙන ලෙසකට කරනවා ළඟකදී වෙබ් අඩවිය වෙතින් ඔබ හිත පුරා අමතනවා අපි මෙහෙම හෙමින් ගමන යමු
ඔබ වගේ සිය දහසක් මල් ඒ මාවතේ පිපී ඇති වග ප්‍රත්‍යක්ෂයි
බන්ධුල
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
බන්දු අයියේ...ගොඩක් කාලෙකින්...දෙරණෙ ඔයාගේ ඉඩ සන්නස්ගලට දීලා..ඒක මෙලෝ රහක් නැහැ.
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
Sthuthiyi obata. Yahapath minisun ha visimen, yahapath de kirimen sitha nivaganimin sitinava..
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
mona tharam duk musu dewal da? muladi oba dan thaththa, kese wethath thaththata ikman suwayath deerga kaleena yahapath saukkayath pathami
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
Ayye .. Oba mage thattha ta dekvu gavuravayata sthuthiyi..
Den ohu hadisi anathurakata lakvi roga thura vi inne. Api obe ira paana ahamin suvayak labanava.
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 16 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*