Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ada thamai kalpekin duwage aadaren me pothaya ebune obe piyage watina chinthanaya (samawenna me wachanaya dan thiththa karala) oba thula palapadiyam vee ethi hadai api kawru veerayo wenna haduwath thaniyama apiwa mold karannek nithara innawa obe piya gawrawayen samaroo bawa kiyanna.seegiriye sithwam ramani gana katha karana awasan parapura api e ape wedihitiyanta pin sidda wenna
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
තුතියි...බොහොමත්ම ඔබට‍...අද ඉරපාන, ඒක අතකින් ඔබට‍ මගේ සිතිවිලි වල දැනිමක්දෝ කියා සිතුනා..( telepathy ) මා සැත්කමකට ලක්ව රෝහල ගතව සිටියදී මගේ කායික හා මානසික සුවය වුයේ බා ගත කර ගත් ඉරපාන පසුගිය කදම්බ ශ්‍රවණය කිරීම..සැත්කමට යාමේදී මගේ සිතේ තිගැස්ම මකා ගැනීමට සහ ඉන් පසුව සිහි ලැබ සුවය ලැබීම ත් ..නිවාඩු ඉවර වී හෙට දින ආපසු සේවයට යාම දක්වාත් නිදහසේ ඉරපාන කදම්බයන් වින්දා...
ඉතින් ; ඔබට‍ පින්....

කිව යුතු කාරණා කිහිපයක්...

1. රෝහලේදී මා සමග ඉරපාන රසවිඳී මගේ පියාට මම අසන්නට දුන්න ඔබ කලාවැව ගැන කල වැඩසටහනත් , නිලා ගේ කලා වැවේ ඉවුරේ ගීතයත්...ඒ ඇසු තාත්තා මගෙන් ඇසුයේ " ලොකු පුතා මේක ඇහුවම මට " සීගිරියේ සිතුවම් රමණි" ගීතය මතක වෙනවා. ඒවා දැන් ඇහෙන්නේ නෑනේ. " කියලා...ඉතින් එක දැනගත් ඔබ අද ඒ ඉල්ලීම ඉටු කලා අද..ස්තුතියි එයට..එහි පැරණි සහ නව ගයනා දෙකම ඒක වගේ වටිනවා..

2. අනික , ඔබේ ගුරුතුමාගේ පොත අප ගත්තා.ඒ 2007 දීමයි.. මගේ පියා , ඉතිහාසය පිළිබඳවත් රසවින්දනය පිලිබදවත් මගේ වින්දනය අවදි කලේ මා කුඩා කල්දීමයි..ඔහුගේ දැනුම අදටත්,,මට වටිනවා..විශ්‍රාමික විදුහල්පතිවරෙක් වූ මගේ පියා , වෙනස් ලෙස ඉතිහාසය දුටු කෙනෙක්.. එනිසා ඔබේ ගුරුතුමාගේ පොත සොයා අපි නුවර පොත් හල වල ඇවිද ඒ පොත ගත් හැටි එහි කරුණ ගැන කතා කල හැටි තවමත් මතකයි..ඔබ ඉන් උපුටනයන් කියවද්දී මට ඒ තැන් මතක් වෙනවා...

3'. එසේම තව මතක් කිරීමක් සහ ඉල්ලීමක් කරන්නද? මගේ මුණු පොතට පහුගිය දවසක ආපු හින්දත් ..අද ඉරපාන ඇහුවට පස්සෙත් " ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ හැපිලා ..." කියන " අමරදේව" පියානන්ගේ ගීතය ගැන ඔබෙන් අහන්න .....දොළක් ඇතිවුනා..

ඉතින් ....ඊමේල් බලන්නේ නැති වේද දන්නේ නැහැ...
කතා කලත් ඔබ කාර්ය බහුල නිසා කියාගන්න්ත් බැරිවේවි යයි සිතුවා..වැඩසටහන යන අතරේදී දුරකතනයෙන් ඇමතුවත් , ඔබ වැඩසටහන් අසමින් සිටි නිසා ,මේ අදහස් කියා ගන්නට ද බැරිවුනා...

අවසන් වශයෙන්ද...ඔබ අප වෙනුවෙන් අපේ මනුසත් බව රක්ෂණය කිරීමට‍ මේ ගන්නා වෙහෙස මගේ හද පත්ලෙන්ම අගය කරනවා....
 
Date of Posting: 18 June 2014
Posted By: rairapaana
esewida hetath soduru nirmana vala ethulanthaye naliyana ruhiru vala wedanava. ruduru bava. hayyak thiyewida mata obama kiyu lesa anuwedaneeyama wasthuwa nohela reka ganna edata.
"siyalla siduwana desa mudithaven bala inna hitha hada ganna"
bana padayak lesa e wadan ma hadavatha suwapath karanava sebewinma e wachanaya ketharam geburuda. "mudithaven bala imu siduwana de gena."
 
Date of Posting: 27 May 2014
Posted By: reply
යහපත් වූ සෑම කාර්යයකටම සාර්ථකත්වය ලබා ගැනීමට අතහිත දෙන පුංචි හෝ පිරිසක් අදටත් අප අතර සිටීම සැනසුම් ගෙන එන්නක්. ඒ යහපත සමස්තය වෙත ගෙන යන්නට එය මහත් රුකුලක්. ඉතිං බන්දු අයියේ ඔබේ මේ සද් කාර්යය ඉදිරියටත් සාර්ථක වන බව නිසැකයි.
 
Date of Posting: 27 May 2014
Posted By: reply
රැයේ ඉර එළිය දුන්

අමුතු උණුසුම ළඟ හුන්

ඔබ අද සොයන උණුහුම්

අරගෙන වඩිමි යළි මම්




නිසා ලොව පුහුදුන්

උණුසුම නොදී සැනසුම්

ඔබ වෙලු සසැලුම්

මට අහිමි විය තබා විමසුම්



නොබා ඔබ වෙනුවෙන්

හසරැළි කඳුළු අතරින්

සදහට හිරු , රැයෙන්

රැගෙන එමි ලද ළඟම අවසරෙන් ........!

සුරංග ඇතුළු සුවහසක් සහුර්දයන් වෙත
වෙබ් නිවහනේ යාවත් කිරීම පටිගත කොට අවසානයි , නමුත් එය තාක්ෂණිකව කවා ගැනීමට (මට ඕනෑ විදියට ) පරක්කු වෙමින් පවතිනවා පොඩි කාලේ ඉඳන් එන දුර්වලකමක් ,අන්තිම මොහොතේ කම්මැලි කමක් එනවා තව හොඳට කරන්න මොනවා කරන්නද , හෙට අනිද්දාම එය දුටුවාම ප්‍රතිචාර දක්වන්න නාලිකාවක් සමග කතා බහක් යනවා , එවිට මාධ්‍ය ද්වයෙන්ම ඔබ ඇමතිය හැකියි

BN
 
Date of Posting: 26 May 2014
Posted By: BN
රැයේ පෑයූ හිරු-සඳ එලිය නැති අහසට
එකලු කලා සිත් අහස- සඳ එලිය පමනටම
මෘදු බැතින්......
ඉනූ උනු කඳුලු-නෙත් කෙවෙනි අගිස්සට
තවත් මිනිසෙකු වෙනුවෙන්
නම් තැබුවා ඔබ
මුදු මොලොක් බවේ කඳුලු ලෙස
Tears of tenderness……
පුරා දෙවසක් ඉක්බිති- episoda 115ක් අවසන
අකාලයේ බැස ගියා ඔබ
සඳුත් තරුත් මිලින වූ අහස් කුස තනිකර.......
ඔබ මට ලියූ ලෙස බලා හිදිමි
රැයේ ඉර පානක් නොවූනත්
දිවා සඳපානක් හෝ වී එන තුරා
මිනිස් සිත් හිස් අහස් කුස්
පිරී ඉතිරී යන්න පායන්න...

Suranga Lekamwasam
 
Date of Posting: 26 May 2014
Posted By: suranga lekamwasam
Matath inne duwala dennek eka Re ira panata kiyanna hitiye eth dan e handa apata ahenne ne fm Derana dan api ahanne ne wena katawath ahanna denneth ne api tikkak radikal parana "Re ira pana" 10 - 12 wathawak nemei 1000 warayak ahanawa mama marenakam ahanawa ape hadawatha suwapath kalata pin godak pin
 
Date of Posting: 26 May 2014
Posted By: SUGATH WIRASINHA S
lowa hama deyakma mehema wennathi
api liyoo deval thawa kenekuta hadawathe eeyam baru bassawi kiya maa dana sitiye naa

mage jeewithaye athishaya thaaroonyaye vindi katuka athdakeemak , me hama anya athdakeemak ekka muhu wenawa
eya maa miyena thuru thaniwa maa samaga hindinawa; maa evannak laboo nisaa saha ,evannak laboowekuta papuwata danena vidiyata kiyanna yam waasana gunayak mata pihita athi kiya obe agaya kireema nisa mata theeranaya kala haki, nihathamani aadambarayak ekka....mage vedanawath, obe vedanawath , lowe kotiyak apa wani virahavanthayinge vedanawath ekvee sadahatama mevan ruduru-mihiri nirmaana yuga yuga bihi karawi....oben ada laboo mathaka aluth veemen yali obe denetha bonda karannak maa athin liyawewi...seratama wada khedaneeya de thama ara naalikaawe sigalayanta me rasaya nowataheema....un saturday repeat eka nathara karanna pamanai illuwe;namuth aadaraya langa wagema kisima deyak langa mage paurshaya ho "wadagath , harawath aadambarakama" paawa denna akamathi voo mama thoppi welendage kathawe wage saturday bari nam sunday th epa keewa....keppetipola la karapu deval wala hatiyata mage pilikew kireema "baalansha" unath mama e abhimaanaya mata thibeema gana sathutu wenawa....web eke inna,danata record kala eka next week damanawa...evita honda sanwaadayak ya haki....surangage satahana dakkama mata obata wadaa keeri gasmak athiuna

ME HAMA DEYAKMA MUDITHAAWEN IWASA JEEWATH WEMU;WATAHA GANIMU;VIDAWANNE NATHIWA API VINDIMU.....

sadaa ladi
bandula ayya
 
Date of Posting: 22 May 2014
Posted By: bandula ayya
Bandu ayye,
lermentov ge nikmayama kiyala oba RI uputa gaththa poem eke original name eka mokadda.
suranga
 
Date of Posting: 22 May 2014
Posted By: suranga
departure to caucasus wage mathaka....
mata prog no eka evanawada
ahanna aasai
prog kalata passe mama ekakwath ahala naa
kawruth piliganne naa
eth eya thama aththa

tks
 
Date of Posting: 22 May 2014
Posted By: suranga lekamwasam

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 17 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*