Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ehi oba pushkin ge "i loved you poem ekai" lermentov ge me poem ekai parivarthanaya karala sinhalata poduma widiyata.e dekema origininals mama ahala thibune ne oba sinhalen kiyana thuru.
mama boho seuwa lermentov ge oba kala parivarthaye original eka.eth lebune ne.den newatha soyannam.
eth ehi oba kiyuu kotas mage hadavathe biththi pasarukaragen ethulatama giya.hithagannavat beri tharamata wedanavak ekka.enisa man oba kiyuu e vadanvalata mage hade upan pada keepayakut ekathu kala.e siyalla kiyavana vita denena paluwa thanikama virahava pinthoorayakata gena eya matha ma ema kaviya luwa.obatat balanna mama ekat attached karanava.
avasanayata ma oba wedasatahanaka kiyuu vadan dekak aith liyanava.
ekak obage mithurekuge premaye kedanthayak gena kiyamin oba gaalle rampart muhude ira besa gena yana darshanaya gena kiyapu heti.e darshnaya e widiyatama adatat gaalu giya davas vala mama widinava daraganna beri dukak hadavathe therapagena.laya pala eliyata ena kadulu bindu e karadiya sulagata musu kara.ethendima mata matak wenava obage katahada donkara demin.oba mese kiyanava "mathakayan obava ethulathin unusum karai.eth witaka obava depasata iraa damai".meka thamai oba vedanava piri rampart muhuda gena luwe.
rathuma rathu patata gaalu kotuwa iddara moode ira setha penava,nil paata yahane,dampaata viyane rathuma rathu ira".me darshanaya mn kocharanam balan inna edda.ma anthimatat mehemama kiyanava oba kiyuu lesa."mathakayan obava ethulathin unusum karai,eth obava depasata iraa damai"

obata pin.
 
Date of Posting: 22 May 2014
Posted By: program
හිතවත් බන්දු අයියේ,
මහාචාර්ය ගම්ලතුන්ගේ ගී මිණී ආරෙන් පසු ඒ අඩුව පුරවන්නටත්, සුභාවිත ගීතය ශ්‍රාවකයා වෙත ගෙන යන්නටත් මේ තැබූ පියවරට හදපිරි සුභාශිංෂණ.
 
Date of Posting: 22 May 2014
Posted By: Thusitha Kumara
රැයේ පෑයූ හිරු-සඳ එලිය නැති අහසට
එකලු කලා සිත් අහස- සඳ එලිය පමනටම
මෘදු බැතින්......
ඉනූ උනු කඳුලු-නෙත් කෙවෙනි අගිස්සට
තවත් මිනිසෙකු වෙනුවෙන්
නම් තැබුවා ඔබ
මුදු මොලොක් බවේ කඳුලු ලෙස
Tears of tenderness……
පුරා දෙවසක් ඉක්බිති- episoda 115ක් අවසන
අකාලයේ බැස ගියා ඔබ
සඳුත් තරුත් මිලින වූ අහස් කුස තනිකර.......
ඔබ මට ලියූ ලෙස බලා හිදිමි
රැයේ ඉර පානක් නොවූනත්
දිවා සඳපානක් හෝ වී එන තුරා
මිනිස් සිත් හිස් අහස් කුස්
පිරී ඉතිරී යන්න පායන්න...
 
Date of Posting: 22 May 2014
Posted By: suranga lekamwasam
බන්දුල සර්,ඔබට බොහොම පින්!
50 වැනි කදම්භයට සුභ පැතුම්!
PEAK එකට ආවා වුනත් අද හෙටම නවත්වන්ටනම් එපා.
 
Date of Posting: 10 May 2014
Posted By: Prashantha Nirmal
AKURASSETA HOYAGENA ENNA HITENAWA AYYE....SUBAPATHUM
 
Date of Posting: 10 May 2014
Posted By: Charith Nuwan Perera
වල්මත් වූ සිංහල රේඩියෝ කලාවෙන් ගිලිහී ගිය මාගේ රසවින්දනය වසර ගනනාවකට පසු නිදිගත් මතකයන් අවදිකල "රෑ ඉරපාන", ගීතය ජීවිතය බව පමණක්ම නොව අතීත මතක සටහන් ජීවිතය යලි ජීවත්කරන වගද මට පසක් කලේය
 
Date of Posting: 10 May 2014
Posted By: Denuwan Wijewardena
Ape sanweedi indriyan pennala dunnataa pin. Sindu dekakata warak yana add ekanisa podi ayage weda tikak karaganna puluwan. Lalith Karunadasa Bandulage sindu nathi Bandulage Ra Ira Pana. Niyamai meka sangeethamaya bhawanawak wage. Namuth ara Chhoti Malli Podi Malli gama kanawa. Me wage niyame programme ekakata mokatade kunuharupa dagaththe Nilendra mahaththayo.
 
Date of Posting: 10 May 2014
Posted By: Lalith Karunadasa
මේ අපූරු විශ්මය අසන්න යැයි අන් අයට කියන්නට මට ඊර්ෂ්‍යා සිතේ. මෙය මා පමණක් ඇසිය යුතුයැයි යන අතිශය ආත්මාර්ථකාමී හැගීම මගේ සිත පෙලයි. ඔහු නිර්ලෝබීව අපට ලෝබ හිතෙන තරමේ වචන දහස් ගණනක් සමග අපේ ආත්මය පිරිත් පැනින් දෝන කරවයි. ඉදින් මෙය විශ්මයක් නොවන්නේද....? ඒ අපූර්වත්වය නොඅසන සවන් කුමකටද,.....? ආදරණීය බන්ධුල නානායක්කාරවසම් අයියේ......ඔබට පිං සිද්ධ වේවා....­ ­
 
Date of Posting: 10 May 2014
Posted By: Asanka Vithana
මම කොච්චර මේ වැඩසටහනට ඇළුම් කළාද කියතොත් 06.24 වන දින අසන්නට පටන් ගත් නිසා එදා සිට ගිය ඉරිදා දක්වා වැඩසටහන් සහ ඊට පෙර සියළුම වැඩසටහන් අන්තර්ජාලයෙන් ලබාගෙන දවසකට එක බැගින් රෑ කෑමට පෙර හෝ පසු දෙසවනින් විඳින්නට පටන් ගත්තෙමි
 
Date of Posting: 10 May 2014
Posted By: Ranjith Kumara Samarakoon
sawan sanahalu meewitha pahadannata wachana nathiwa asaranawa mathak wiya selalihiniya naha geetha gowindayath
eka warama kalidasayange mini muthu padawel kohen soyannada paryaya kekulak apohosath weemi mama liyannam asanna padayak jeewithaya meewithak kala helaye maha kawyai ra ira paana
 
Date of Posting: 10 May 2014
Posted By: Asanka Asiri

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 18 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*