Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඇත්තටම බන්දු අයියෙ ඔබ කරන මේ සද් කාර්යය මනින්නට මිණුම් නොමැත. බුදු බණ පද තරම්ම වටින ඒ හැම වචනයකටම ඔබට පින් ලැබේවි. මනු සතන් සිත් යහපත් බවින් සතපවනවාට.
 
Date of Posting: 06 April 2014
Posted By: Thusitha Kumara
aniwa ayya nidimatha enne naha kochchara re unath re ira pahana ahaddi....jayen jayama wewa...
 
Date of Posting: 06 April 2014
Posted By: Thilina Batangala
බන්දු, ඔබේ එම කැප කිරීම් අපතේ යන්නේ නැහැ. මම ඉස්සර ඉරිදා, සතියේ විවේක දිනය නිසා වැඩියෙන් නිදා ගත්තා. දැන් "රෑ ඉරපාන" අහන්න පටන් ගත්තම උදෙන්ම නගිටින්න වෙනවා. ( ලංකාවෙ රාත්රී වෙන කොට අපිට තාම උදේ) ඔබ වැඩසටහන ඉදිරිපත් කරන් දයාබර ස්වරය සහ එහි අන්තර්ගතය මතක් වෙනකොට කොහොමද තවත් නිදා ගන්නේ. මේ ශීත කාලය, ඉරිදා උදේ කියන්නේ හොඳට ගුලිවෙලා නිදාගන්න තියෙන දවස. නමුත් නිදියන්න හිත දෙන්නේ නැහැ.ඔබ මගේ ඉරිදා උදේ වටිනා පැය දෙකක් සොරා ගන්නවා. සමහර වෙලාවට බිරිඳගෙන් බැනුනුත් අහන්න වෙනවා. නමුත් ඒ " රෑ ඉරපාන" හන්දනේ. තරහ නැහැ.
ඔබට ජය!
 
Date of Posting: 06 April 2014
Posted By: Nalin Ranatunga
හිතවත් බන්දු අයියා ,
මිරර් ආර්ට්ස් හි ලිපියත් අද බුලිත ප්‍රදීප් කුමාර මහතාගේ ලිපියත් කියෙවුවා. මා මෙහි උපුටා දක්වන්නේ ඔබ ගැන ඒ ලිපියේ තිබු කොටසක්. මාත්, එමෙන්ම තව බොහෝ දෙනාත්, ඉරපාන අසන්නට පෙළගැසුනේ ඒ හේතුව නිසාමයි.
ආනන්ද වික්‍රමාරච්චි මහතා දැකීමත් සතුටක්. බණ්ඩාර ගුරුතුමාත් එදාට එන බව මේ ලිපියෙන් දැනගත්තා .
සතුටින් පිරුණු සුහද හමුවක් වේවි 7 වෙනිදා හැන්දෑව .
ඔබට ජය පතමි !
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් සියලු උත්සාහයන් සාර්ථක වේවා !!
මෙයට හිතවත්,
නැගණිය
සාගරිකා
 
Date of Posting: 06 April 2014
Posted By: සාගරිකා
"බන්ධුල නානායක්‌කාරවසම්ගේ විශේෂත්වය වන්නේ සිද්ධියකින් පටන් ගැනීමය. ඔහු සිද්ධිය මුලට ගනියි. සිද්ධිය මතින් අත්දැකීමට යන ඔහු අත්දැකීම ඔස්‌සේ ගීතය බිහිවන ආකාරය සහ හැඟුම්බර වාග් චාතුර්යය ඔස්‌සේ වා තලයේ සිතුවම් මවයි...."-බුලිත ප්‍රදීප් කුමාර
 
Date of Posting: 06 April 2014
Posted By: බුලිත ප්‍රදීප් කුමාර
I'm Anuruddha Wijerathne, a good friend of Mr Bandula Nanayakkarawasam.

I greatly appreciate your commitment towards appreciation of Bandula N. Sri Lanka needs gentlemen like you to enhance qualities and standards of performance arts in the country.

Especially your understanding of veteran writer, performer (and singer) Bandula N's contribution to the music and performance art in Sri Lanka is absolutely correct. We should encourage people like Bandula N to offer more to this nation.

Once again I value your contribution to this project.

Regards,

Anuruddha
 
Date of Posting: 06 April 2014
Posted By: Anuruddha Ganeachchi
කප්පරක් වැඩ ඇතත් සඳුදා විට දෙන්න
කොච්චරක් අගේ දැයි ඔබ පද ගොන්න
මක්කරත් බැරිය ඔබ හට පහදන්න
චක්කරත් නැතිය ගණනින් පවසන්න
 
Date of Posting: 06 April 2014
Posted By: Bandula Nanayakkarawasam
Dear Bandula Aiyye!
අපිට ඉතින් කොහෙද ඔබ වැනි එළකිරි පද රටා! ඒ වැඩ අස්සෙත් පිළිතුරු එව්වට බොහොම ස්තුතියි. වැඩ සියල්ලම සාර්ථක වේවා!!
අනුරුද්ධ
 
Date of Posting: 06 April 2014
Posted By: අනුරුද්ධ
Thank you Banula for keeping us alive !!!!
 
Date of Posting: 05 April 2014
Posted By: Upul
uncle kiyala kiwata samawenna mama ehema kiwwea garutwaya neatikamak nisa newei obata obea wadasatahanata ati lengatukamatai mama kalayaka idan hoyapu sinduwa mata hoyala dunnata obata pin
 
Date of Posting: 05 April 2014
Posted By: Tharindu Irashana

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 21 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*