Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

anea bandula uncle puluwanam mata mea sinduwa hoyala denna " eha henea wata badinawa apea tatta " mama eka hama tanama hewwa eath labun nea eath mea lagadi city fm ekea mea sinduwa ahuna eka labunoth mata danwanawada? "tirashana@gmail.com" "https://www.facebook.com/thari..."
 
Date of Posting: 05 April 2014
Posted By: Tharindu Irashana
2013.11.10 programme neither can be downloaded or listened. Please make it available
 
Date of Posting: 05 April 2014
Posted By: prasanna
කලාව ගැන අසාවක් ඇතිවෙනවා මේ වැඩ සටහණ මාර ලස්සනයි
 
Date of Posting: 05 April 2014
Posted By: ayesh shashimal
ආදරණීය බන්දුල අංකල්ට,

පුංවි පුතු
පුංවිපුතු නිදයි නිදයි
අහෝ!සුචෙන් නිදයි
සුදු අරලිය මල් යහනේ
සුචඳ ඉහිරි සාගරයේ
පුතු සුචෙන් නිදයි
ගේ අද්දර සමන්පිව්ව
ගහ යට පුතුගේ සුචඳයි
ගහෙන් චැටෙන පරචුණු මල්
අතරෙහි නැති පුතු සුචඳයි
ඒ මල් අතරේ පුතුගේ
මචපුතු සොයමින් ඇචිදියි
පුතුගෙ සුචඳ ඉහිරුණ මල්
සිඹිමින් ඇය සොචින් තැචෙයි
අචර ගිරෙන් බැසයන හිරු
පුතු නැති පාළුච දැඩිචෙයි
අඳුරු කුසේ සඳ පායා
ඇතද සඳක් නැති ගානයි
සුදු අරලිය මල් සුචඳට
සඳ නින්යෙහි ගිලී චගෙයි
සුදු අරලිය මල් යහනේ
සඳත් පුතුත් නිදි චාගෙයි

මලිඳු කාචින්ද කුමාරසිංහ
ගණිත අංශය
ආනන්ද චිද්යා ලය,කොළඹ-10
 
Date of Posting: 05 April 2014
Posted By: Malindu Kumarasinghe
ගී ගඟුළෙන් දිය දෝතක් ...
සිහිල් සුළං රැල්ලේ පහස ලබමින්, තනි තරුවේ ආලෝකයෙන්, තොටුපල අයිනේ සිට වික්ටර් රත්නායක නම් වූ සොඳුරු ගාන්ධර්වයාණන්ගේ ගී ගඟුලෙන් දෝතට ගන්නා
සිහිළැල් ම දිය දෝතෙහි සිසිලස ලබනට එක්වන්න. නොවරදවාම!
 
Date of Posting: 05 April 2014
Posted By: Thusitha Kumara
pin .......mahaaa pin athvevaaa mahaththayoooooo
- චන්දන කුරේ
කළුවර නිවා දිදුලන ඉර දිස් කර වූ
මිතුදම් මවා ගගනත ගී රස පිර වූ
සිහිලෙන් අපේ හදවත තෙත ඇති කර වූ
කදිමයි බන්දු ඔබ එය සිදු කළ අයුරූ
 
Date of Posting: 05 April 2014
Posted By: samee
2012.05.06 Part 02 නිවැරදි කළාට ස්තුතියි.

2012.05.20 රෑ ඉර පාන කොටස් ටික තවම නැත්තෙ ඇයි?

රෑ ඉර පාන එකතුවට මැයි 20 කදම්බයත් එකතු කර ගන්න බලාගෙන ඉන්නවා.....
 
Date of Posting: 05 April 2014
Posted By: NW
රෑ ඉරපාන භාගත කරන්න යද්දි මේ වැනි පණ්විඩයක් එනවා. එය කොයි මොහොතේද සකසන්නේ?
 
Date of Posting: 05 April 2014
Posted By: Pathum_akasha
චන්ද්රා නි ගුනවර්දන ගේ ඔබේ ගීය ඇයි කනට ලං කලේ විලිකුන් සද එළියේ මිදුලේ රබතුරු සෙවනැල්ලේ ලං කලේ මතක මන් පෙතේ සිහින නිලුපුලේ මැලවුනු පෙති අතරේ ඒ ගී නාදය සවන පෑරුවා ඔබේ ගීය .... ගලන කාලයේ රැල්ල පාමුලේ යලි ඔබ හමුවේවා සවන පැරුවත් ගීය සුමිහිරියි ඔබේ ගීය... බී .වික්ටර් පෙරේරාගේ සහ නන්දා මාලිනී ගේ සිවුකොන් පවුරින් මා වටවී ඉන්නේ ...ලයනල් අල්ගමයන්ගේ මගේ මවු බිමේ නාමෙන් ගෙතු කවි කල්පනා ..ගීත මතක් කරන්න .ඒ උතුම් හැකියාවල් සිහිපත් කර දෙන්න.
 
Date of Posting: 05 April 2014
Posted By: vineeta gunawardena
මහතාණෙනි ඔබ තුමන්ට අනේකවාරයක් පින්, ඔබ තුමන්ට නොදනෙය්... ඔබ තුමන් නිසා මගේ ජිවිතේ ලබන සෙනසිම, ජීවිතය විදින්න සොයන යහපත් වූ මවත්.....

මේ සමාජයේ මානසිකව හා දුක් විදින සිතට අස්වැසිල්ලක් වෙන ඔබ තුමන්ට නෙවතත් පින්, සාහිත්යක පැත්තෙන් ඒ තරම් දැනුමක් ම හට නෙත එම නිසා ඒ පැත්ත පිලිබදව අදහසක් ඉදිරිපත් කිරීමට ම පැකිලෙමි..

දයා
කොළොඹ විශ්වවිද්යාපලය
 
Date of Posting: 05 April 2014
Posted By: Rukanth Sameera Subasinghe

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 22 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*