Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

mata mek ahuwe nathnam kawe na wage...............
 
Date of Posting: 05 April 2014
Posted By: gaya
මට රෑ ඉර පාන එක පාරක් අහල මදි, අද අලුත් කොටසක් දාලා කියලා දකිද්දිනුත් මම හිටියේ ගිය සතියේ වැඩ සටහන අහන ගමන්. මම දන්න ගොඩක් යාළුවෝ බස් එකේ යන ගමන් වෙනත් වැඩක් කරන ගමන් උනත් රෑ ඉරපාන අහනවා
 
Date of Posting: 05 April 2014
Posted By: Susantha Kumara
All the best
 
Date of Posting: 05 April 2014
Posted By: Asanga Karunarathne
බොහෝ කලෙකින් සිතට දැනෙන සංකල්පනිය වෙනසක්..අපූරුය ....
 
Date of Posting: 05 April 2014
Posted By: Indu Jayasundara
ප්රි ය බන්දුල,
ඔබේ ගීත වල මිහිර මා වින්දේ ඔබේ ගීත වා තලයට මුදාහැරි මුල් දින වලමයි.මා ඔබව ඒ දිනවල පටන්ම සෙවු අයෙක්මි.වැඩසටහන අගය කරමි.දෙරණට ස්තුතියි.ඔබට නීරෝගී සුව පතමි.
හීරැස්සගල රත්නා කුමාරි.
 
Date of Posting: 05 April 2014
Posted By: rathna kumari
Dear Bandula,
We live in New Zealand and listen to "Raa Ira Paana" through your website.
(time difference is 6h 30m in summer) .We appreciate what you do and enjoy your programme a lot.We left Sri Lanka in 1980 and lived overseas since then.Even though we have a collection of songs it is always a pleasure to listen to all those songs we were madly in love with in late 60's,and 70's when we were young,.Our son and daughter (actually daughter in law but we consider her as our own) ) also listen to Raa Ira Paana with us most of the time.They were very impressed with the story you told ...about the daughter in law who initiated a dinner date for the mother and the son on mother's wedding anniversary date.We are lucky to have a son and a daughter who listens to and appreciates good sinhala songs.Now they know who Bandula Nanayakkarawasam is.We look forward to listen to your next programme.
Obata Theruwan Saranai!!!
Mahinda & Sujatha Attanayake
 
Date of Posting: 05 April 2014
Posted By: Mahinda & Sujatha
Hi,
Following clip has an audio issue, cannot listen to that "Nil ahas thale agi" songs properly.
Ra Ira Paana 2012 05 06 | Part 02.Please correct it.
 
Date of Posting: 05 April 2014
Posted By: Dev Perera
බන්දුල නානායක්කාරවසම් රසවතාණෙනි,

එකුන් සැට වියේ පසුවන මවක වෙමී
රෑ ඉරපාන කෙලෙසක හෝ අසන්නෙමී
මගෙ ඒ සොඳුරු තුරුණු වියට දුවන්නෙමී
අතිතයේ ගී රස යළි විඳින්නෙමී....

FM ගිරව් අමතක කළ මිනිස් කම
FM දෙරණ සමගින් මතු කළේ ඔබ
ගීයක රස විඳින්නට පෙර මවා දෙන
ඉතිහාසයට බෙහෙවින් පෙම්කරමි මම

සුරතල් මිණිබිරිය ඇකයේ හොවාගෙන
කෙලෙසක නමුත් වේලාවක් ලබාගෙන
ඉරිදා රෑට නෑසුව හොත් ඉරපාන
ඊළඟ සෙනසුරාදා වත් අසමි මම

ඊයේ රෑ ඇසුව අපගේ ලෙනින් සමන්
සමගින් අමරසිරි ගැයූ ගි පද ජර්මන්
මුවගේ සිනාවෙන් දෙනෙතද පිසින ගමන්
ඇසුවේ ඔබට බුදුසරණයි කියන ගමන්

පහුගිය අවුරුද්දෙ පැවතුනු මුල්වරට
රජයේ සංගීත බුහුමන් උළෙලකට
හරබර වදන් වැලකින් හෙබි හරි බරට
ඔබ ලිව් හේතුපාඨය මතකද ඔබට

හඳුනා නොගෙන මගෙ දකුණත අසුනෙ හිඳ
උළෙලෙහි රසය විඳි ඔබගේ ප්රිෙය බිරිඳ
සමගින් අගය කරනා විට එය නිබඳ
පසුවයි හැඳින ගත්තේ ඔබෙ බව සබඳ......

සිංහල හින්දි ඉංග්රීඔසි ද දමිළ බසින්
පීරා විශ්වයම හොඳ දේ සොයා ගොසින්
FM දෙරණ හරහා හද පිරිමදිමින්
දිගු කල් දිනේවා රෑ ඉරපාන ලෙසින්

ඔබ මෙන් බැංකුවක මම සේවය කරමි
ඉඳ හිට කවි ලියමි - ගී පදවැල් ගොතමී
දන්නා දා පටන් ගීයට පෙම් කරමී
රෑ ඉරපානටයි ඔබටයි සුබ පතමී!!!!!!!!
 
Date of Posting: 05 April 2014
Posted By: වසන්තා කේ. මිහිඳුකුලසූරිය
රෑ ඉරපාන ගැන දෙයක් කියන්න හිතුන .දැන් දැන් රෑ ඉරපාන පූර්විකා ටිකක් දිග වැඩියි
කියලයි මට හිතෙන්නෙ . ඒ මදිවට වෙළෙන්දො ඒ වැඩසටහනත් ආක්රකමනය කරගෙන
එනව හෙමින් හෙමින් . මනුදම් පෙරටු මූල්ය සමාගමේ වගේ අහන්න ආස හිතෙන දැන්වීම් නම් තව කමක් නෑ . නිව්ස් වලට වඩා දැන්වීම් First කරගත්තු News 1st වලට වෙච්චිදේ දැන් දන්නවනෙ ? දැන් හිරු රූපවාහිනී නාලිකාව තමයි නිව්ස් වැඩියෙන් අහන නාලිකාව බවට පත්වෙලා තියෙන්නෙ . මොකද ඒකෙ වරකට දැන්වීම් 4 ට 5 ට වඩා යන්නෙ නෑ . වෙළෙන්දො උසස් වැඩසටහන් තෝර තෝරා ආක්රටමණය කරන්නෙ ආදරේටම නෙමෙයි . අපේ තියෙන අතලොස්සක් වන උසස් රසවින්දනයක් ඇති වැඩසටහන් වල ආයුස අඩුකරල මරල දාන්න කියලයි මට හිතෙන්නෙ .වෙළෙන්දොත් .... නැතුව බැහැ තමයි නාලිකාවක පැවැත්මට .
ඒත් උනුත් අර ඇතුවත් බැරි නැතුවත් බැරි නෑදෑයො වගේමයි .හරිම පට්ට කරූමයක් .
( නැත්නම් ......වාතයක් ....) සමාවෙන්න එහෙම කිව්වට .

මම අසෝක තිලකරත්න
 
Date of Posting: 05 April 2014
Posted By: Asoka Tillekeratne
Dear Bandula
You made a colossal mistake on 11/06 program about " The priest and the bus driver " those who were trying to enter in to the heaven .Definitely needless to say that driver cannot be a " CTB " driver as you said. he should be a private bus driver ! because only innocent people traveling in private buses has to pray for their lives till they end their journey . not the CTB . They, at least, up to certain extent show mercy towards their passengers

A listener who listened from A to Z
 
Date of Posting: 05 April 2014
Posted By: jayath

<< Start Previous 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Next Last >>

Page 24 of 29


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*