Your input is important to us. Please provide your valuable feedback. Here are some testimonials from our clients:

ඔලොක්කු පාරේ තවමත් ඉදහිට හෝ යැවෙනවා ද
රට හරකුන් රට තණකොළ ජරබරගා බුදිනවා ද
රැස් විසිරෙන්නට හපන්න කාමරංක ඉදෙනවා ද
ඒ රසයම සොයා යදින හිත් ඇතිබව දන්නවා ද

ජනක
 
Date of Posting: 20 October 2015
Posted By: ජනක
Hithadara Bandula,

Oba tharam lassanata charithaapadaana karana venath madyavedeyek ma nam danne netha. 70, 80 dashakayage aabaashaya ada sitina navakayantath, atheethya samaramin medi vayase pasuwa apatath oba rip visuruwai. Oba karana me aganaa samaaja mehewarata pin sedu vevaa.

Nandika Perera
Report
- See more at: http://nethfm.com/article/83576#sthash.p036aQnm.dpuf
 
Date of Posting: 04 October 2015
Posted By: Nandika Perera
ඉස්සර ගීත වලින් කීවේ
ලස්සන පිරුණු කැලේ - නිසසල ගතිය අනේ
මිනිසා නිසා නැසෙන්නා .......කියලා

දැන්

දස්කම මිනිසුන්ගේ - දියුණුවෙ හිනි පෙත්තේ
මිනිසා තමුන් නසන්නා

සීතල වායු සමීකරණයේ දෙව් රියේ නැගී යන ඔබට අනතුරු ඇඟවීමක්
සොඳුරිය ...
මා සිපිරි ගෙයින් නික්ම කල්පයකින් ඉබ වෙත එන දා ඔබ මා බාර ගන්නවානම් අපේ මිදුලේ ඕක් ගහේ කහ පාට රිබන් පටියක් එල්ලා තියන්න ...තිබුනොත් පියඹා එන්නම් , නැතිනම් ආයෙත් අපායට යන්නම්

රම්බොඩගල්ලේ අපේ සමාධි පිළිමය ලොව උත්තුංගතම බුදු පිළිමය සේ ලෝක උරුමයක් වූ සේම එහි දායකත්වය දැක්වූ අසිංහල , අබෞද්ධ සුධීන්ගෙන් ද ලෝක වාර්තාවක් පිහිට වූ සැටි ...!
 
Date of Posting: 04 October 2015
Posted By: Bandula Nanayakkarawasam
Obe egayumata pin.
Hithata sathutak denune math puhudun minihek nisa wenna ethi.rip jeewitheta badda wechcha tharam hitha ganna be.sathiyak thawa jeewat wenna balaporottuwak ithuru karanava rip.e pin kamata obata pinma dennam.
 
Date of Posting: 25 September 2015
Posted By: Bandula Nanayakkarawasam
හරිම හැගුම් බර වැඩසටහනක්.
මට නම් දුක මුල් කදම්භ දෙකත් දයා ද අල්විස් මැතිනිය වෙනුවෙන් නොගත්ත එකට.
මම මෙ පොත ගැන දැන ගත්තෙ එෆ් බී එකේ ආපු වීඩියෝ ක්ලිප් එකකින්.ඒක රූපවාහිනි නුග සෙවනෙ පොත ගැන ගිය කොටසක්.එදා ඉදල පොත ගන්න හිටියත් තාම ගන්න බැරිවුනා.
ඔබ කී සමන් අතාවුදයන්ගෙ කතාව යූ නලයේන් මම සොයා ගත්ත.ලින්ක් එක පහල.

https://www.youtube.com/watch?v=LbIHFSEv8NM

මෙතුමියගෙ ගී වල තියෙන ලතෙත් බව වෙන කිසිම ගීයක මම අහල නෑ.එහි කූට ප්‍රාප්තිය තමා ඇයගේ මේ ගීය.බිරිදක් හිමියෙකුට කියන ආදරනීයම වදන්."ලා සද එලියේ නා පෙති හැලිලා"
එහි ඇය කියනව;
මවත් නුඹයි මට පියත් නුඹයි මට පිලිසරනය ඔබමය වන්නේ,
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබමය ඔබගෙනි සැප දුක විමසන්නේ .
ඔබ කී කතාවෙ හිටි ලන්කා ගේ ගෙදර මංගල රැයේද ඇයට මේ සුගම වදන් ලිය වෙන්න ඇත්තේ.
thuthi,
Suranga
 
Date of Posting: 25 September 2015
Posted By: Suranga Lekamwasam
thuthi

maa meya bulitha pradeep kumara maadyawedee sahurdayaata fwd karanawa
ohuge e mail lipinaya obata penevi
idiriyatath obe wimarshana ra ira paana pilibanda hangum liya evanna

nawathath sthuthi

bandula
 
Date of Posting: 25 September 2015
Posted By: Bandula Nanayakkarawasam
බන්දුල මහතාණෙනි,

ලගදී අහම්බෙන් මෙන් රෑ ඉර පාන වැඩසටහන හමුඋනා. දැන් මා 145 වැනි වැඩසටනනේ සිට ආපස්සට අහනවා. දයා ද අල්විස්, කුමාර සංගක්කාර සහ එච් එම් ජයවර්දන ගේ වැඩසටහන් ඉතාමත් අනර්ගයි. මා දුම්රියෙන් දවසට ගමන් කරන පැය දෙකක කාලය ගතකර ගන්නේ රැ ඉර පාන සමගින්.

මම එච් එම් ජයවර්දන ශූරින් වෙනුවෙන් දායකත්වක් දීමට කැමතියි. ඒ පිළිබද වැඩි විස්තර දන්නවන්න. ඔබයි රම්‍ය සද පොත හා CD තැටිය ලබා ගැනීමට කැමතියි.

සිංගප්පුරුවේ සිට ජනත්
+65 9238 4590
 
Date of Posting: 25 September 2015
Posted By: ජනත්
සුරංගීට දුක හිතුනා... මේ දෙවැනි වතාවට යි යන්නේ ඒත් ඒම ගීතය ඉරපානෙ බබලන්නේ වෙනත් පසුබිමක් එක්ක. මට මතකයි ඔබගේ දියනියගේ කන විදින වෙලේ ඔබගේ නෙතු දුටු කඳුළු ගැන ඔබ කියූ ආකාරය. මගේ දියනියගේ කණ විදින මොහොත මට එසේ නොදැනුනේ ඈ ඒ මොහොතේ නොහැඬූ නිසාවෙන් වෙන්නට ඇති. (කණ හිරිවැටීමට බෙහෙත් ආලේප කළ නිසා) කෙසේ වූවත් අපිට එකම දෙයක් එක විදියටම දැනෙන්නේ සහෘදයන් නිසාවෙන් ද?
 
Date of Posting: 25 September 2015
Posted By: Bandula Nanayakkarawasam
ජෝ අබේවික්‍රම නම් අසහාය "ගැමියා " නැතිව ගතවන 5 වැනි වසර ......!
සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේ ආසියාවේ හොඳම නළුවා සම්මානයෙන් ශ්‍රී ලංකා මව කිරුළු නැංවූ එකම අවස්ථාව
ඒ ජෝ අබේවික්‍රමයන්ගෙන් .....!
තුංමංහන්දිය , සාරවිට වැනි නිර්මාණ වල අමු ගැමියා වැලිකතරට එනවිට ඔහුගේ රංගනය විසාල කැන්වසයක ඇඳි භාව චිත්‍රයක් උනා
සොල්දාදු උන්නැහේ , බඹරු ඇවිත් වැනි නිර්මාණ හරහා නව රැල්ලේ සිනමාවේ ප්‍රසන්න විතානගේ 'පුරහඳ කළුවර ' එලි දැල්වූයේ එකම එක ජෝ ...!

ගිම්හානයේ මලක් නැති ගසට තනි මලක් වී සුවඳ දී තනිය මැකූ කුසුම වසන්තයේ මල් පිරි වැරූ දින පිටමං කළ හැටි !
"එකෝමත් එක දවසක " තවත් කිරණ දෙකකින්
 
Date of Posting: 25 September 2015
Posted By: Bandula Nanayakkarawasam
බන්දුල මහතාණෙනි

වෙනදා මහ ගඟ දිගේ ගමන අරඹන රෑ ඉඅර පාන , රිදී බැඳිල්ලෙන් හැරී වැවට ගොස් එහි දියබුන් ගසය්. පසුව සොරොව්ව දෙසට ගොස් බිසොකොටුව තුලදී වැරෙන් එහි බිත්තිවල හප්පවා මහා ඇළ දිගේ හීන් සීරුවේ ගලා බසී. මෙවර ඔබ තුමා තරමක් වෙනස් උනා.මට නොතේරෙන වෙනසක්, අමුත්තක් මට දැනුන නිසය් මා මෙසේ සටහන් කලේ . එසේ නොමැතිව දයා ද අල්විස් මහත්මිය පිලිබඳ සෞන්දර්යාත්මක මතක අපිට තිලිණ කිරීම මම කෙසේවත් පටු මානයකට කොටු නොකරමි. ඔබතුමා හීන් සීරුවේ කැට සොරොව්වෙන් කැටයක් උස්සා කුඹල දිගේ හෙමිහිට ලිස්සා ගියා යය් මට සිතිනි.


වෙනසක් දුටු නිසා එය සටහන් කලයුතුවීම යුතුකමක් කොට සිතු නිසාවෙන් සටහන් කලා පමනි.

ඔබතුමන්ට දීර්ගයුෂ වේවා
සංජය
 
Date of Posting: 20 September 2015
Posted By: සංජය


Submit A Testimonial
* fields are mandatory.
Your Name:*
Email Address:*
About You:
Your Location:
Your Website:
Your Picture:
Images should not be larger than 500x500 px and 250 kb
Security Code:
Enter Code Here:*
Send us your comments below:*